කඩොලාන පරිසර පද්ධතිය
කඩොලාන පරිසර පද්ධතිය කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂ ශාක ප්‍රජාවකි . නමුත් ජපානය , ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වෙරළ ආශ්‍රිතව නිරක්ෂයට උතුරින් පිහිටි කොටස් වල සිට නවසීලන්තය , ආර්ජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප් රදේශ දක්වාම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුලුල්ව ව්‍යාප්තව ඇත්තෙ ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතවය . ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇත. ඉන්දුනීසියාවේ 27% ක්, බ්‍රසීලය 16%ක් , ඕස්ට්‍රේලියාවේ 7%ක් දක්නට හැකිය. ශ්‍රී ලංකාවේ ඇති මුලු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් වේ . වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආශ්‍රිතවය . ඝනව වැඩුනු කඩොලාන නිරිතදිග , දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැනින් විසිරී ඇත. ශ්‍රී ලංකාවේ ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැබේ. 1. මහ කඩොල් 2. රතු කඩොල් 3. මණ්ඩා 4. බැරිය 5. තෙල 6.හීන් කඩොල් 7. කටු ඉකිලිය 8. ගිංපොල් කඩොලාන පරිසරයෙ සත්ත්ව විශේෂ 1. මඩ මකුළුවා 2. තනි අඩු කකුළුවා 3. මුහුදු...