රොරෙයිමා කන්ද Mount Roraima
රොරෙයිමා කන්ද Mount Roraima වසර බිලියන 1.6කටත් වඩා පැරණි ලොව පැරණිතම භූ විද්‍යත්මක සැකසුම් අතර ඇති විශ්මය ජනක කදු මුදුන් කැනයිමා ජාතික වනෝද්‍යානය තුළ ගවේෂණය කළ හැකිය. මෙම ව්‍යුහයන් ටෙපුයිස් ලෙසද හැදින්වේ. මීට වසර මිලියන 200කට පමණ පෙර දකුණු ඇමරිකාව සහ බටහිර අප්‍රිකාව එකතු වූ මහද්වීපය වූ ගොන්ඩ්වානලන්තය පැවති සමයේ තෙපුයි කදු මුදුන් සම්බන්ධ විය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන වර්ග කිලෝමීටර් 30000කටත් වඩා වැඩි ප්‍රදේශයක පිහිටි තෙපුයි වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති කැනෙයිමා ජාතික වනෝද්‍යානයේ අද දැකිය හැක්කේ මෙම වැලි ගල් සානුවේ අවශේෂයන්ය. විශ්මය ජනක රොරෙයිමා කන්ද උසින් පිහිටි ටෙපුයි කදු වැටියේ උස මීටර් 2810ක් වන අතර එහි පළල කිලෝමීටර් 400ක් උස් කදු මුදුන් වලින් සමන්විත මෙම විශාල කන්ද හුදෙකලා වී ඇති අතර එහි කදු මුදුන බොහෝවිට මීදුමෙන් වැසී පවතී. අවුරුද්ද පුරා අධික වර්ෂාපතනයක් සහිතව මෙම අදුරු සුළං සහිත සානුවේ මුදුන පෘථිවියේ තෙතමනය සහිත ස්ථානයක් වන අතර බොහෝ ප්‍රදේශ මෙන්ම අසාමාන්‍ය ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ද වාසය කරයි. කාලයායේ ඇවෑමෙන් ශාක විශේෂ දුසිම් ගණනක් කෘමීන්ගේ මස් සමග ඔවුන්ග