Posts

Showing posts from November, 2022

මානසික සුවයට සොබාදහම

Image
       මානසික සුවයට සොබාදහම  ගිනි අව්වට කැකෑරෙන නාගරික පරිසරයක ජීවත්වෙනවා නම් රථවාහන, යන්ත්‍ර සූත්‍ර, කැසට් යන්ත්‍ර ආදියෙන් නැගෙන කර්කශ රළු  නාදයන් ඔබේ මනසේ ශාන්ත බව නැතිකරනවා නේද? දූවිල්ලෙන් දුමෙන් පිරුණු සුළගක සිසිලසක් කොයින්ද ? කාර්යය බහුලත්වය නිසාවෙන් ඔබට ඔබ ගැනම සිතීමට අමතක වී ඇත.  හිසරදයන් වේදනාවන් දැනුන විට බෙහෙත් පෙත්තක් රැගෙන නැතිනම් වෛද්‍යවරයකු වෙත ගොස් එය සුව කර ගනීවි. එහෙත් ඔබ සිතුවද ඔබේ ශරීරයේ මේ රෝග බොහෝමයකටම ඔබේ මනස වගකිව යුතු බව. ඔබේ ශරීරයේ ඇතිවන කායික රෝග බොහෝමයකටම හේතු වන්නේ මනසේ රෝගී බවයි. ලොව පුරා මනෝ විද්‍යා පර්යේෂණ වලින් මේ බව සනාථ වී ඇත. එබැවින් ප්‍රථමයෙන් අප සුවපත් කළ යුත්තේ අපේ ශරීරය නොව මනසයි.  ඔබ කොතරම් කාර්‍යබහුල පුද්ගලයෙකු වුවත් මසකට වතාවක් නිසංසල පරිසරයකට ගොස් මදක් විවේක ගන්න. වන ජීවින්ගේ හැසිරීම් රටා නරඹන්න. ඔවුන්ට හිරිහැරයක් නොවන ලෙස ගවේෂණය කරන්න. හරිත ඇතිරිල්ලෙන් වැසුනු  කදු මුදුන්වලින් පහලට ඇදෙන සුන්දර දිය ඇල්ලක් දෙස බලාගෙන සිටින්න. දොළ පාරක් අසල තිබෙන ගලක් මත හිදගෙන දොළ පාර ගලන සැටි බලන්න. ඇස් පියාන ඒ ගලන හඩට මනසින් සවන් දෙන්න. අවට ලෝකය අමතක කොට එම දො

Natural vegetation of Sri Lanka

Image
  Natural vegetation of Sri Lanka The trees, plants and creepers that grow in any place without the intervention of man is called Natural vegetation. The climatic differences bring about a diverse variety of plant and animal life. Natural vegetation is helpful to man and other living things. It depends mainly on topography, soil and climate.                Tropical wet forests  Distributed in the low country and mid country wetzones. Present coverage of this forest is only 8% which is the   Sinharaja forest considered as a world Heritage forest. Bio-diversity is a special feature of these forests. Trees are of varying heights. There are layers of other plants below the tall trees. Trees of economic value are found such as Hora, Keena, Badidel, Godapara, Nadun are a few examples. The average rainfall is over 2000 mm.   Sinharaja forest               Dry mixed ever green forests Distributed extensively in the dry zone.  As the leaves drop from some trees it is called dry mixed. Average a